mage mulu lowama oba...
සලන්න තටු....
පියාඹා යන්න අවැසිනම්.....
හිස් නිල් අහස ලස්සනයි...
විසාලයි ඉමක් නොපෙනෙන තරමටම....
අනන්ත සුන්දර දේත් සමගම සැඩ සුලං කුනාටු ගහනයි...
ඒත් යන්න අවැසිනම්...
බය කරනවා නොවෙයි මම...
යන්ට කලියෙන්ම....
හිස් විසල් අහසට ඔබ ඔබ පමනි....
මට ඔබ....
මුලු ලොවකි.....
No comments:
Post a Comment